Saturday, April 27, 2024

General line - 0115112241

අලි සබ්රි, අමෙරිකානු ජනපති හමුවෙයි




විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ අමෙරිකානු ජනාධිපති ආර්යාව වන ආචාර්ය ජිල් බයිඩන් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ හැත්තෑ හත්වැනි සැසිවාරය අතරතුරයි. එහිදී සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදුව තිබෙනවා.