Saturday, April 27, 2024

General line - 0115112241

අධි ආරක්‍ෂිත කලාප ගැසට් නිවේදනය අහෝසි කරයි




කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය තුල අධි ආරක්‍ෂිත කලාප නම් කරමින් මිට පෙර නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය බලරහිත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.