Saturday, May 10, 2025
General line - 0115112241
Toggle navigation
Search
Home
News
Breaking News
News Gallery
Foreign News
Sport News
Business News
Balumgala
Video
Radio Live
Contact
Neth Fm
Election 2024
BREAKING NEWS
බස් ධාවනය අද සිට අඩු වන ලකුණු
2024-09-20
273
බස්රථ ධාවනය සියයට 50කින් පමණ අද සිට අඩු වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි
දෙහිවල වෙඩි තැබීමක්
2024-09-20
248
දෙහිවල, කඩවත පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල ශීක්‍ෂණ රෝහලට
මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන 07 සිට
2024-09-20
186
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද උදෑස
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදුණු 08 දෙනෙකු නාවික හමුදා භාරයට
2024-09-19
264
වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 08 දෙනෙකු න
රමිත් රඹුක්වැල්ලගේ දේපළ දෙකක් තහනම් කරමින් මහාධිකරණයෙන් නියෝගයක්
2024-09-19
349
හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී න
බදු ආදායම් වැඩිකර ගන්නේ කොහොමද
2024-09-19
303
අනාගතයේදී බදු ආදායම තවදුරටත් වැඩි කර ගැනීමට නම් සැලකිය යුතු ආකාරයෙන් ආර්ථිකය වර්ධනය කර ගත යුතු බව ආර
අද රාත්‍රියේ සිට මැතිවරණ කාර්යාලත් තහනම්
2024-09-19
338
අද මධ්‍යම රාත්‍රී 12න් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලු මැතිවරණ කාර්යාල ඉවත් කළ
විසි එක්වනදා රටේම ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්
2024-09-19
265
ජනාධිපතිවරණය සඳහා පොලිස් නිලධාරීන් 63,000කට අධික පිරිසක් සේවයට යොදවන බව පොලීසිය පවසනවා. පොලිස් මා
ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය දින කිහිපයකින්
2024-09-19
312
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ අවසන් තීරණය ඉදිරි
ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන හැටි ගැන දැනුම් දීමක්
2024-09-19
324
2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ
«
1
2
...
651
652
653
654
655
656
657
...
1051
1052
»
ජනාධිපතිවරණය 2024 (මැතිවරණ කොමිෂන් සභාවේ සදහන් පරිදි) ►
General Election Final Results
×
ජනපති වියට්නාමයේ ඉදන් හදිස්සියේ ඡන්දේ දාන්න ආපු ජෙට් එකේ අයිතිකාරයා
NEWS GALLERY
බුරුමයේ සිට බක්කුල මහා සෑ පිංබිම වෙත ධාතූන් වහන්සේලා පරිත්‍යාග කරයි.
2025-05-09
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්‍රේ මහතා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හමුවෙයි
2025-05-07
පකිස්ථාන ප්‍රහාර හමුවේ ඉන්දීය වැසියන් 15ක් මරුට
2025-05-07
ශ්‍රී ලංකා - වියට්නාම ජනපතිවරුන් අතර හමුවක් - අවබෝධතා ගිවිසුම් හතරකටත් අත්සන් තැබේ
2025-05-05
VIDEO