Friday, March 14, 2025

General line - 0115112241

BREAKING NEWS

අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

2024-08-04
424
අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ

අසාමාන්‍යතා සහිත දරුවන් හදුනා ගැනීම සහ සංවර්ධනය කිරීමේ වැඩසටහනේ  සමාරම්භය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

2024-08-04
326
අසාමාන්‍යතා සහිත දරුවන් හදුනා ගැනීම සහ සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය මහනුවර දිස්ත්&zw

පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට

2024-08-04
300
අපවත්වී වදාළ කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ ද

මොරණාගල ත්‍රිත්ව ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණ වෙයි

2024-08-04
591
මොණරාගල, ඉගිණියාල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම ඉඩම් ආරවුලක් මත සිදු කරන ලද වෙඩි තැබීමක් බව පොලිසි

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය ගැන අනාවරණයක්

2024-08-04
466
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ නම ලබන 07වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බ

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය සජිත්ට

2024-08-04
319
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රනිල් සමඟ එක්වුණු රෝහිතත මහින්ද සහ පක්ෂය ආරක්ෂා කර ගන්නා බවට සහතික වෙයි

2024-08-04
431
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහ මහින

ලංකාවෙන් ඉන්දියාවට ලකුණු 241ක ඉලක්කයක්

2024-08-04
376
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ, ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ  පැවැත්

දකුණු කොරියාවෙන් සහ රුසියාවෙන් උතුරු කොරියාවට මානුෂිය ආධාර 

2024-08-04
393
අධික වර්ෂාපතනයෙන් හා ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින උතුරු කොරියාවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්

රුසියානු සබ්මැරීනයකට ප්‍රහාරයක්

2024-08-04
344
රුසියානු ක්‍රිමියා අර්ධද්වීපයේ වරායක නැංගුරම් දමා තිබූ රුසියානු සබ්මැරීනයක් විනාශ කර තිබෙනවා.
ජනාධිපතිවරණය 2024 (මැතිවරණ කොමිෂන් සභාවේ සදහන් පරිදි) ►
General Election Final Results