තමාගේ මතය අනුව මත්පැන් යනු ආහාරයක් බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.
ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.
ඔහුගේ අදහස් දැක්වීමට පාර්ලිමේන්තුවේ නලින් බණ්ඩාර මහතාද මැදිහත් වුණා.
මේ, විවාදය අරඹමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.
වගා හානි සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට විෂයභාර අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.