Tuesday, May 20, 2025

General line - 0115112241

රිය අනතුරුවලින් අහිමි වූ වටිනා ජීවිත.

එන් ඒ ඩබ් නිරෝෂන්



මෙම වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයින් 1,007 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. 

අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.


මේ අතර මෙම වසර තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.