Tuesday, May 7, 2024

General line - 0115112241

කොට්ඨාශ සීමා නීර්ණයට එරෙහිව නිදහස ජනතා සභාව අධිකරණයට




කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව හරහා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව දරන උත්සාහය නැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

නිදහස ජනතා සභාව අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ඒ සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද තම කණ්ඩායම සූදානම් බවයි.