Sunday, April 28, 2024

General line - 0115112241

අරගලකරුවන්ගේ සිස්ටම් චේන්ජ් ඉල්ලිමට ආණ්ඩුව ඵකඟයි - ඇමති ප්‍රසන්න රණතුංග




අරගලකරුවන්ගේ සිස්ටම් චේන්ජ් ඉල්ලිමට ආණ්ඩුව ඵකග බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඵ්, අද පැවති උත්සවයකට ඵක්වෙමින්. 

නිදහස ජනතා සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට ඵක්වෙමින් ගුණපාල රත්නසේකරද වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්දයෙන් අදහස් පලකලා.