Thursday, March 28, 2024

General line - 0115112241

කාසියේ වාසිය එංගලන්තයට 




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත පිලේ නායක ජෝස් බට්ලර් සමත් වුවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ඔහු පාකිස්ථාන පිලට ආරාධනා කර සිටියා.

1992 වසරේ ද එංගලන්තය සහ පකිස්තානය ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත්තා.