Saturday, April 27, 2024

General line - 0115112241

අයවැය වැඩි ජන්දයෙන් සම්මතයි 




2023 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 37 කින් සම්මත විය. අයවැයට පක්ෂව ජන්ද 121ක් සහ විපක්ෂව ජන්ද 84ක් ප්‍රකාශයට පත්විය.

ජන්දය දීමට නොපැමිණි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 01ක් අයෙකු බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියේ