Friday, April 26, 2024

General line - 0115112241

හෙට සියලු පාසැල් සඳහා නිවාඩු ලබාදෙයි




පවතින කාලගුණ තත්ත්වය අනුව හෙට දිනයේදී සියලුම පාසැල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.