Thursday, February 20, 2025

General line - 0115112241

මානව හිමිකම් සපිරිමට රටක් තුල ආර්ථික , සමාජිය සහ සංස්කෘතික නිදහසක් තිබිය යුතු බවට ප්‍රකාශයක්

රංජිත් රාජපක්ෂ



මානව හිමිකම් සපිරීමට රටක් තුළ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික නිදහසක් තිබිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය විජිත නානායක්කාර පවසනවා. 

74 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් නුවරඑළිය මානව හිමිකම් කාර්යාලයේ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය විජිත නානායක්කාර.