Friday, May 10, 2024

General line - 0115112241

මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී විශේෂ වෙනස්කම් 03 ක්




මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී පෙර වසරවලට සාපේක්ෂව විශේෂ වෙනස්කම් 03 ක් සිදුකර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා. ඒ, අද මාධ්‍ය හමුවක් කැඳවමින්.

විභාගයේදී වේලාව සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙවර වෙනසක් සිදුකර තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ, විභාග ප්‍රවේශපත්‍රය සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මෙලෙස අදහස් පළ කළා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි. ඒ, විභාග මධ්‍යස්ථාන 2,894 කදීයි. විභාගය සඳහා මුහුණදෙන අපේක්ෂකයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 34,698 ක්.