Monday, April 29, 2024

General line - 0115112241

නත්තල් සැමරීම වෙනුවෙන් ජනතාවගේ උනන්දුවක්

මාධ්‍ය කුලසූරිය / ජූඩ් සමනන්ත / දර්ශාන කානිල් 




අසිරිමත් නත්තල සැමරීමට කිතුණු බැතිමතුන් මේ වන විට සූදානමින් පසුවනවා. මේ, මොරටුව සහ ඒ අවට ප්‍රදේශවල කිතුණු බැතිමතුන් නත්තල් සැමරීමට ඇති සූදානම පිළිබඳ වාර්තාව ගෙන එන නෙත්නිවුස් වාර්තාකරු දර්ශාන් කානිල් ප්‍රනාන්දුගේ. 

පුත්තලම දිස්ත්‍රික්කයේ කිතුණු බැතිමතුන් නත්තල සැමරීමට ඇති සූදානම පිළිබඳව සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත. 

උතුරු පළාතේ කිතුණු ජනතාවද නත්තල සැමරීමට  මහත් උනන්දුවෙන් කටයුතු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.