Monday, April 29, 2024

General line - 0115112241

ආර්ථිකය කඩා වැටීමට බලපෑ තවත් හේතුවක් අධිකරණ ඇමති පෙන්වා දෙයි




විනිමය පාලන පනත වෙනුවට විදේශ විනිමය පනත ගෙන ඒම හරහාද රටේ ආර්ථිකය කඩා වැටුණු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

විදේශ විනිමය නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට විනිමය පාලන පනතෙන් පනවා තිබූ දැඩි නීති ද නව පනත තුළින් ඉවත් වීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.  

රටක ආර්ථිකය කඩා වැටීමට පෞද්ගලික අංශයේ වංචා දූෂණ ද බලපාන බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ