Sunday, April 28, 2024

General line - 0115112241

මගීන් 68ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි




මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු රැගත් ගුවන් යානාවක් කඩා වැටී ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කර සිටිනවා.
 
Yeti ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය නේපාලයේ, Pokhara සිට කත්මන්ඩු නුවර බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

අනතුරෙන් ගුවන් යානාවේ සිටි මගීන්ට සහ කාර්ය මණ්ඩලයට කුමක් සිදුවීද යන්න මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත.