Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනකු මුහුණ දුන් අවසනාවන්ත සිදුවීම




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 03 වන එක්දින තරගයේ දී පිටියේ පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා පන්දු රකින්නන් දෙදෙනෙකු එකිනෙකා ගැටීම හේතුවෙන් පිටියෙන් ඉවතට රැගෙන යෑමට කටයුතු කරනු ලැබුවා.

තරගයේ 44 වෙනි පන්දුවාරයේ දී විරාට් කෝලි විසින් එල්ල කරන ලද පන්දු පහරක් නැවත්ලීමට යාමේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් දෙදෙනෙකු එකිනෙක ගැටීම හේතුවෙන් ඔවුන්ව මෙලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා පිටියෙන් ඉවතට රැගෙන ගියේ ස්ට්‍රෙච්ර්ස් ආධාරයෙන්ය.

මෙලෙස එකිනෙක ගැටීමෙන් පිටියෙන් ඉවතට රැගෙන ගියේ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් වන ජෙෆ්රි වැන්ඩර්සේ සහ අශේන් බණ්ඩාරයි.