Wednesday, May 8, 2024

General line - 0115112241

ප්‍රවීණ මාධ්‍යවේදී හේමන්ත කහවලගේ, DS සේනානායක විදුහලේ ආදී ශිෂ්‍ය මාධ්‍යකවයේ සභාපති තනතුරට




කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මාධ්‍යකවයේ සභාපති ලෙස නෙත් එෆ් එම් ප්‍රවෘත්ති අංශයේ ජේෂ්ඨ කළමනාකරු, ප්‍රවීණ මාධ්‍යවේදී හේමන්ත කහවලගේ තේරී පත්ව තිබෙනවා. 

ඒ, විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩගේ මූලිකත්වයෙන් පැවති ආදි ශිෂ්‍ය මාධ්‍ය කවයේ විශේෂ රැස්වීමේදීයි. 

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මාධ්‍යකවයේ ලේකම් ලෙස නෙත් එෆ් එම් ප්‍රවෘත්ති අංශයේ හිටපු වාර්තාකරු, මාධ්‍යවේදී පසන් නන්දුල එහිදී තේරී පත්වුණා.