Wednesday, May 8, 2024

General line - 0115112241

රාජ්‍ය මුදල්, අතිශය බැරෑරුම් තත්ත්වයකට




ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුදල් කළමණාකරණය අතිශය බැරෑරුම් තත්ත්වයකට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රජයේ වියදම් සඳහා ඇති මුදල පවා අතිශය සීමා සහිත බවයි.

මෙම වසරේදී රටේ මුදල් තත්ත්වය අතිශය දුර්වල විය හැකි බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.