Friday, September 20, 2024

General line - 0115112241

ඊජිප්තුවටත් වඩා පැරණි ‘පිරමීඩයක්’ සොයාගෙන විද්‍යාඥයින් වසරක් තිස්සේ රහසේ ‘සඟවාගෙන’ ඉඳලා (PHOTOS)



ලොව පිරමීඩ ඉතිහාසය වෙනස් කරමින් කසකස්ථානයෙන් නව පිරමීඩයක් සොයාගෙන තිබෙනවා.

මෙය සොයාගෙන තිබෙන්නේ කසකස්ථානයේ ඉතා දුෂ්කර තෘණ භුමි සහිත ප්‍රදේශයකින්.

මේ වන විට මෙහි නටබුන් පමණක් ඉතිරිව ඇති අතර මෙය ඊජිප්තුවේ ප්‍රසිද්ධ පිරමීඩයක් වන Djoser හි හැඩයට සමාන හැඩයක් ගන්නා බව පැවසෙනවා.

විද්‍යාඥයින් විසින් මෙයා සොයාගෙන තිබෙන්නේ පසුගිය වසරේ වන අතර නොයෙකුත් හේතු නිසා ඔවුන් මේ පිලිබඳ මේ වනතෙක් මාධ්‍ය වෙත ආණාවරණය කොට තිබුණේ නෑ.

මෙය මීට වසර ක්‍රි.පූ 3000 – 3500කට පෙර ලෝකඩ අවදියේදී නිර්මාණය වූවක් බවයි පැවසෙන්නේ.

ඒ අනුව මෙය ඊජිප්තු පිරමීඩ ඉදිවීමට වසර 1000කට පෙර මෙම පිරමීඩය ඉදිව ඇති අතර ලොව ඉදිවූ පළමු පිරමීඩය මෙය වනු අැතැයි විද්‍යාඥයින් පවසනවා.

ඡායාරූප පහතින් නරඹන්න

The pyramid site in Kazakhstan
The pyramid site in Kazakhstan
location of Shet district on the world map
location of Shet district on the world map
The archeological site in Kazakhstan
The archeological site in Kazakhstan

A Bronze Era pyramid found in Kazakhstan

37421D3100000578-3741937-The_bronze_era_pyramid_found_in_Kazakhstan_left_and_the_famous_E-a-21_1471285585688

Pottery found at the Kazakh pyramid site
Pottery found at the Kazakh pyramid site