Monday, March 27, 2023

General line - 0115112241

සුසන්තිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට




ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස පත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්.

කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ඇය එම තනතුරට පත් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි සුසන්තිකා ජයසිංහ එම තනතුරට පත් කර තිබෙනවා.