Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ සාමාජිකාවගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති භාර ගනියි




මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාර්ල්ස් විසින් යොමු කරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන තිබේ.
 
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම තීරණය ඇය වෙත දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පිළිගෙන ඇත.