Friday, April 26, 2024

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් නොකාවේ අබලි යකඩ රැගෙන යාමට කොන්දේසි




මෙරට බටහිර මුහුදු සීමාවේදී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අබලි යකඩ මෙරටින් රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ලබාගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ සඳහා රේගු ගාස්තු ලෙස මෙම යකඩවල වටිනාකමෙන් සියයට 10 ක මුදලක් ගෙවීමට ද අදාළ සමාගමට සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.