Tuesday, May 7, 2024

General line - 0115112241

ICC T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය හෙට ඇරඹේ




පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලනා ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වනවා. ඒ, දකුණු අප්‍රිකාවේදීයි. තරඟාවලියේ පළමු තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තරඟ වදින්නේ A කාණ්ඩයෙන්. එම කාණ්ඩයට ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ බංගලාදේශයද ඇතුළත්. තරඟාවලිය පෙබරවාරි මස 26වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. 
මෙවර දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන්නේ කාන්තා ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ 8වන අදියරයයි.