Tuesday, May 7, 2024

General line - 0115112241

ජනපතිට ධූරය අහිමි විය හැකි හේතුවක් ගම්මන්පිල මැතිසබයේදී කියයි




ස්වාමීන් වහන්සේ විරුද්ධ වන කිසිවක් රට තුළ සිදු කිරීමට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදයට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේබව කියා සිටියා. 

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දැක්වූයේ මෙවන් අදහසක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී උයදගම්මන්පිලද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ විවාදයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න.

ප්‍රතිපත්ති ප්‍රකාශය වර්ජනය කරමින් පාර්ලිමේන්තුවෙන් පිටතට ගිය විපක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර දැක්වූයේ මෙවන් අදහසක්.

මේ විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්.