Sunday, April 2, 2023

General line - 0115112241

“රන් මහ සටන” ලබන 24 සහ 25, පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී




කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර “රන් මහ සටන” වාර්ෂික ක්‍රිකට් ගැටුම ලබන 24 සහ 25 යන දෙදින පැවැත්වෙනවා. ඒ, “පී. සරා ඕවල්” ක්‍රීඩාංගණයේදීයි.

පාසැල් දෙක අතර එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ අප්‍රේල් මස 08 වනදායි. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ.

කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ඒ.සී. පෙරේරා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.