Thursday, March 28, 2024

General line - 0115112241

දිමුත් ටෙස්ට් නායකත්වයට සමුදීමට තීරණය කරයි 




එළඹෙන අයර්ලන්ත ටෙස්ට් තරග සංචාරයෙන් පසු තමන් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් සමුගන්නා බවට නායක දිමුත් කරුණාරත්න පවසනවා.

නවසීලන්තය සමග පැවැත්වුණු ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව අද පරාජයට පත්වුවා.