Tuesday, May 7, 2024

General line - 0115112241

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළට 




ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේදී නිකුත් කරනු ලැබූ විනිමය අගයන් අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධි ප්‍රමාණය වී තිබෙනවා.

අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.316.84ක් ලෙස සටහන්ව ඇති අතර එහි විකිණුම් මිල රු. 334.93ක් ලෙස සටහන්ව ඇත.

අද දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අගයන් පහතින් දැක්වේ.