Monday, May 6, 2024

General line - 0115112241

ආනයනික කිරිපිටි මිල අඩු කෙරේ




ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක සහ ග්‍රෑම් 400 යන පැකට්ටුවල මිල එලෙස අඩුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල අඩුවන්නේ රුපියල් 200 කින්. ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩුකළ හැකි වනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන් විශ්වාසය පළ කරනවා. කෙසේවෙතත් මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ ලබන සතියේ සිටයි.