Thursday, April 25, 2024

General line - 0115112241

ඩී.එස්. - මහානාම වාර්ෂික ක්‍රිකට් ගැටුම අද




කොළඹ ඩී.එස්. සේනානයක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර රන් මහා සටන පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ.

කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ඒ.සී. පෙරේරා සියලු ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ සාමකාමීව ක්‍රීඩකයින් දිරිගැන්වීමට එක්වන ලෙසයි.

මෙම වාර්ෂික ක්‍රිකට් ගැටුම පැවැත්වෙන්නේ 17 වන වරටයි.