Friday, April 26, 2024

General line - 0115112241

නෙත් නිවුස් එළියට දැමූ බැසිල් සමන්ලාල් හඬපටය ගැන පොහොට්ටුව කතා කරයි




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර අදහස් පළ කළා.

අදාළ උණුසුම් වචන හුවමාරුව ඇතුළත් හඬ පටය පළමුවරට රට හමුවේ අනාවරණ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවෙන්.

මේ, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පළ කළ අදහස්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුව ඇතුළත් සම්පූර්ණ හඬ පටය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.