Sunday, June 4, 2023

General line - 0115112241

පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධාන කරන විශේෂ ජංගම සේවයක් හෙට




පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධාන කරන විශේෂ ජංගම සේවයක් හෙට පැවැත්වෙනවා. ඒ, පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

එම විශේෂ ජංගම සේවය හෙට පෙරවරු 9 සිට පස්වරු 3යි 30 දක්වා පැවැත්වෙන බවයි පානදුර ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී විරසිංහ පැවසුවේ.