Wednesday, January 15, 2025

General line - 0115112241

ජනතාවගේ සංවේදී දත්ත ඉන්දියාවට දෙනවා ද?




ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මෙරට ජනතාවගේ සංවේදී තොරතුරු කිසිවක් ඉන්දියානු සමාගමකට පත් නොවන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ මේ හරහා ලබා ගන්නේ ඇඟිලි සලකුණ, මුහුණේ හැඩරුව සහ ඇසේ කළු ඉන්ගිරියාවේ හැඩරුව පමණක් බවයි.  


ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ලබාගන්නා තොරතුරු ආරක්ෂිත ද?


ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ලබාගන්නා තොරතුරු ව්‍යාජ ලෙස ලබාගත හැකි ද?


දැනට නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත වෙනුවට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම මෙම මස අවසානයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා කියා සිටියේ.