අලුත් අවුරුද්ද මේ වනවිට සරලකමින් ඈත්වී ඊට වාණිජමය වටිනාකමක් එක්වී ඇති බව ජනශ්‍රැති පර්යේෂක අසංක ගුරුගේ පවසනවා.
ඒ හරහා අලුත් අවුරුද්දේ සැබෑ අර්ථය දරු පරපුරෙන් පවා ඈත්වී යමින් ඇති බවයි ඔහු සදහන් කළේ.
ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටනට එක්වෙමින්.