Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන කෝටාව ඉහලට 




QR කේතයට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පවසා ඇත්තේ  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බවය.