Tuesday, May 7, 2024

General line - 0115112241

යටිහෙලගලදී නේත්‍රාභිවන්ඳනාවට එක්වූ සැදැහැවතුන්ගෙන් තුති




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා සැදැහැවත් ඔබට අද මධ්‍යම රාත්‍රිය දක්වා මහනුවර යටිහෙලගල රජමහා විහාරස්ථානයේදී අවස්ථාව උදා වනවාග නෙත් ශ්‍රාවක ඔබගේම දායකත්වයෙන් ගොඩනැගූ කූරගල රාජමහා විහාරයේ සුගන්ධ කුටියේ වැඩසිටින උතුම් වූ සර්වඥ ධාතූන් වහන්සේල කේශධාතුන් වහන්සේ සහ 20 නමක් වූ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ ඔබට වන්ඳනා කළ හැකියිග එහි නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. 

යටිහෙලගල රජමහා විහාරස්ථානයේදී ධාතූන් වහන්සේ වැඳපුදාගත් සැදැහැවතුන් කිහිපදෙනෙකු ද මෙලෙස අදහස් පළ කළාග

 

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට ට්‍රැවල් නෙත් සහ වටවල රන් කහට බැතිබර අනුග්‍රාහකත්වය ලබාදෙනවාග