Friday, May 10, 2024

General line - 0115112241

වාහන ආනයනයට ඉදිරිපත්වූ යෝජනාවට සියඹලාපිටියගෙන් ප්‍රතිචාර




ණය යෝජනා ක්‍රමයක් යටතේ හෝ රථ වාහන ආනයනය කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් විමසීමක් කළා.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී එම යෝජනාව ඉදිරිපත් වුණා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් ඒ පිළිබඳ කළ විමසීමකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ තවත් ප්‍රශ්ණයකට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙලෙස අදහස් පළ කළා.