Saturday, May 4, 2024

General line - 0115112241

දුප්පතුන් හැලී පෝසතුන් ඇතුළට ගිය අස්වැසුම සහනාධාරය




අඩු ආදායම්ලාභීන්ට සහනාධාර ලබා දීමේ අරමුණින් ආරම්භ කළ අස්වැසුම වැඩපිළිවෙළේ අක්‍රමිකතා ඇතැයි ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. පාර්ලිමෙන්තු මන්ත්‍රී ජගත් කුමාර පැවසුවේ මෙම වැඩපිළිවෙළට ඇතුළත් කර ගත් පුද්ගලයින් අතර රාජ්‍ය නිලධාරීන් ඇතුළු ධනවතුන්ද සිටින බවයි.

මේ එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පැවසුවේ ආණ්ඩුව මෙරට බැංකුවලින් දේශිය වශයෙන් ණය ලබා ගෙන ඇති බවයි.