Monday, April 29, 2024

General line - 0115112241

පකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් 15ක් මරුට




පකිස්ථානයේ සින්ද් ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ අනතුරින් තවත් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. කරච්චි නුවර සිට ඇබොටාබාද් වෙත ගමන් කරමින් තිබූ දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව තිබුණා. අදාළ දුම්රියේ මැදිරි 08ක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවද සඳහන්. පෙරළි තිබුණු දුම්රිය මැදිරිවල කවුලු බිඳ දමා අනතුරින් තුවාල ලබා සිටි පිරිස් රෝහල්ගත කිරීමට සහන සේවකයින් කටයුතු කර තිබුණා.