Saturday, May 4, 2024

General line - 0115112241

මංගල සාදයකදී ඇතිවූ ගින්නකින් සියක් මරුට




උතුරු ඉරාකයේ හටගත් ගින්නකින් පුද්ගලයින් සිය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම ගින්නෙන් තවත් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉරාක මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

මංගල උත්සවයකදී එම ගිනි ගැනීම හටගෙන තිබෙනවා.

මියගිය අය අතර මනාළයා සහ මනමාළිය ද සිටින බවයි වාර්තා වන්නේ.