සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි පාසල් සිසුන් පිරිසකට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස බලපෑම් සිදුකළ බව පැවසෙන රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යවා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ දී අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඒ බව ප්‍රකාශ කළා.