පෙට්‍රල් සහ ඩීසල් සඳහා වැට් බද්ද ඇතුළත් වන බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ යොමු කළ ප්‍රශ්ණයකට පිලිතුරු ලබා දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යොමු කළ ප්‍රශ්ණයකටද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.
රාජ්‍ය අදායම් ඉහල නැංවීම සඳහා ගත් මෙම පියවර සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අපේක්ෂික දෙවන ණය වාරිකය ලබන සතියේ හිමිවනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.