ක්‍රීඩකයින් ආබාධවලට ලක් වීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව උපදේශක සනත් ජයසූරිය වැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකා සුපිරි පිතිකරු හිටපු නායක ටී එම් ඩිල්ශාන් පවසනවා.
නෙත් එෆ් එම් ක්වික් චැට් වැඩසටහනට එක් වෙමින් ඔහු කියා සිටියේ පසුගිය කාලයේ ක්‍රීඩකයින් නිරන්තරයෙන් ආබාධවලට ලක් වීම පිළිබඳව ඊට අදාළව කටයුතු කරන පාර්ශව වගකිව යුතු බවයි.
මේ අතර, ඉදිරියේදි දේශපාලනයට පිවිසෙන්නේදැයි නෙත් එෆ් එම් ක්වික් චැට් වැඩසටහනේදී ටී එම් ඩිල්ශාන්ගේ විමසීමක් කළා.