Thursday, April 25, 2024

General line - 0115112241

කි‍්‍රකට් පොදුරාජ්‍ය මණ්ඩලයීය කි‍්‍රඩා උළෙලටත්




පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

මේ පිළිබඳ එකඟතාවට පැමිණ ඇත්තේ ඊයේ (02) පැවති අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ මහා සභා රැස්වීමේදියි. ඒ අනුව 2020 වසරේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයිය කී‍්‍රඩා උළෙල සඳහා කාන්තා කි‍්‍රකට් ඉසව්වක් ඇතුළත් කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

මේ අතර මේ අතර ඩී ආර් එස් හෙවත් විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක‍්‍රමවේදයේ සංශෝධනයක් කිරීමටද අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

13522661_10209988640578923_1874113441_n