ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර තිබෙනවා.
මීට පෙර ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබුණා.
එය රුපියල දක්වා අඩුකිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකිරීමේ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා ක්‍රියාත්මක වන බවයි.