Saturday, December 28, 2024

General line - 0115112241

ජනතාව ප්‍රකෝප වීම හෝ හැගීම්බර වීම සුදුසු නොවන බව මහාචාර්ය රාජ් කියයි




සමාජයක් දියුණු වීම තුළ සංස්කෘතිය බෙදාගැනීම ද අන්තර්ගත බැවින් ඉතිහාසයේ ඇති ඇතැම් කරුණු පිළිබඳ ජනතාව ප්‍රකෝප වීම හෝ හැගීම්බර වීම සුදුසු නොවන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින්. 


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.