Wednesday, February 5, 2025

General line - 0115112241

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි.




නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. 

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 5ක් දැවී  රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 65 ක්. 

රාත්‍රී තරගයක් ලෙස මෙය පැවැත්වෙන්නේ මවුන්ට මවුන්ගනුයි හීදීයි.