Monday, April 29, 2024

General line - 0115112241

19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 209 ක ඉලක්කයක්




වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය මේවනවිට පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 09 ක් බිඳ වැටී ලකුණු 208 ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනුර කලුපහන හතරේ පහර 06 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 64 ක් රැස් කළා. රවිෂාන් ද සිල්වා ලකුණු 30 යි. 

ලකුණු 209 ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 15 ක් අවසානයේදී කඩුළු 02 ක් දැවී ලකුණු 78 ක් රැස් කර ගෙන සිටියා.