Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට




ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟය තමන් තම පියා වෙනුවෙන් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා නව ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පවසනවා.

ඒ, තරඟයට පෙර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


ශ්‍රී ලංකා කණ්ඩායමේ හෙට තරඟයේ සංයුතිය සම්බන්දයෙන් ද නායක ධනංජය ද සිල්වා මෙහිදී අදහස් පළ කළා.


ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා.

දෙරට අතර තරඟාවලියට අදාළව පැවැත්වෙන එකම ටෙස්ට් තරඟය මෙයයි.