Sunday, May 5, 2024

General line - 0115112241

CIB ෆැෂන් ආයතනයේ උසස් ම නිමාවෙන් යුතු සන්නාම 03 ක් එළිදැක්වෙයි




සංවර්ධන ලොතරැයි මණ්ඩලය තුළින් බිහිවූ ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් පිරිනැමීම සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි චානක දොඩන්ගොඩගේ.


CIB ෆැෂන් ආයතනයේ උසස් ම නිමාවෙන් යුතු සන්නාම 03 ක් එළිදැක්වීම පසුගියදා සිදුකෙරෙැණා.

ඒ නිදහස් චතුරස්‍රයේ ආකේඩ් පරිශ්‍රයේදීයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ CIB විජය සමූහ ව්‍යාපාරයේ, සමූහ අලෙවි කළමනාකරු ලක්ෂ්මන් රත්මල්ගොඩ.